Blogger Widgets
ආයුබෝවන්
අපගේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු
මෙම බ්ලොග් අඩවිය මගින් වන සතුන්ට සිදුවන හිරිහැර කරදර පිළිබදව ඔබව දැනුවත් කර වන සතුනට සිදුවන හිංසන ක්‍රීයා අවම කිරිමට සතුනට කරුනාව දයාව ලබා දෙමින් සතුට විනෝදය ලබා ගැනිමට අප හ එක් වි අවිහිංසාවාදි සමාජයක් ගොඩ නැගිමට ඔබටත් ආරාධනා.....

අපි ගැන





මිනිසත් භවයක් ලබා ගැනීමට අප කොතරම් වාසනා වන්ත විය යුත්තේද?. මිනිසුන් හැටියට අප උපන්දා සිට මරනය දක්වා ගෙවූ කාලය   තුල අප කොතරමි බාධක කම්කටලු වලට මුහුන දී ඇද්ද. ඒ සියලුම බාධකයක්ම ජය ගැනීමට උත්සහ කරන්නේ දුකින් තොර සැපවත් ජීවිතයක් ගත කිරීමටය.එහෙත් මෙම සියලුම දුක් කරදර විද දරා තමන්ට මුහුණ දීමට සිදුවන දේ අන් කෙනෙකුට පැවසීමටවත් නොහැකිව. මිනිසත් භවයකින් තොර තිරිසන් භවයක් ලබා අප අවට ස්භාවික වනාන්තර පද්ධතිය තුල ජීවත් වන අහිංසක වන සතුන්ය. වර්ථමානයේ මිනිසුනගේ ක්‍රියා කාරකම් හේතුවෙන් වන සතුනට මුහුණ පෑමට සිදුවන අවාසනාවන්ත සිදු වීමි කිහිපයක්. වන සතුනට ආදරය කරන ඔබහට ඉදිරිපත්කර සිටින්නේ වන සතුනගෙන් මින්සුන්ට සිදුවන කරදරත් මිනිසුන්ගෙන් වන සතුනට සිදුවන හිරහැරත් සමබරව අවම කර ගැනීම සදහා ගතයුතු පියවර. එම පළාත්වල ජීවත් වන මිනිසුන් දැනුවත් කිරිමට, වන සතුනගෙන් මිනිසුන්ට සිදුවන කරදර අවම කර ගැනීම සදහා ගතයුතු පියවරයන් ක්‍රියාත්මක කර ගැනීමට වන සතුනට ආදරය කරන ඔබ අප හා එකතු වන්න.ඒ සදහා දැණුම හැකියාව සහ ශක්තිය. අප සතුය.  අපට මෙන් වන සතුනටද ජීවත් වීමෙ අයිතිය. තහහුරු කර දීම අවිහිංසා වාදී අනාගතයකට මග පා දන්නෙකි.එන්න ඔබත් අප හා අත්වැල් බැද ගන්න...........ඔබ සියළුම දෙනාට ජය හා සතුට..... 

අපි සමග එතතුවන්න පහත contact us ඉල්ලුම්පත්‍රය පුරවා අපට sent කරන්න 

<----cantact us ක්ලික් කරන්න

අපව අමතන්න- +94711121089 Skype- ahinsakasathun

අපට ලියන්න E-mail ahinsakasathun@gmail.com

No comments:

Post a Comment

Twitter Bird Gadget